ඒ සිකුරු යෝගයයි. විජය නන්දසිරි අවසන් වරට රඟපෑ නිර්මාණවලින් එකක් වන මෙහි සෙසු චරිත රඟ දක්වන්නේ ටෙනිසන් කුරේ, අනර්කලී ආකර්ෂා, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, මහින්ද පතිරගේ, අමිල කරුණාරත්න, මේනකා ගාර්දි, ප්‍රේමදාස විතානගේ, දයා අල්විස්, බන්දුල විජේවීර, ගාමිණී අම්බලන්ගොඩ යන ශිල්පීන්ය.
කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න විසින් සිදුකර ඇත් අතර රන්ජිත් ද සිල්වාගේ කලා අධ්යක්ෂණයට සහය වී තිබේ.
මෙහි සංස්කාරක අනුර බණ්ඩාර වන අතර හර්ෂණ වික්‍රමසිංහ සහාය අධ්‍යක්ෂවරයාය.
තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ විසින් සිදුකර තිබේ.
ප්‍රියනාත් රත්නායක සහ රවිහාන්ස් වැටකෙපොත පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර ගාමිණී කොස්තාගේ අංග රචනයකි.
මෙහි ගීත ලියා ඇත්තේ නිලාර් එන්. කාසිම්ය.
නිහාල් නෙල්සන්, ටෝනි හසන්, උපේඛා නිර්මාණි, හේමන්ති රණසිංහ, ගයනි පෙරේරා, සඳුනි ස්වර්ණමාලි, රවිහාන්ස් වැටකෙපොත, සමන්තා රණසිංහ හා උදාර පෙරේරා ගයන ගීත මේ සඳහා ඇතුළත්ව ඇත.
https://sinhala.srilankamirror.com/art/20102-wijaya-nandasirige-awasan-ranganayen-ekak-thirayata#sigProIde6651e5498