මෙම සැනකෙළිය පැවැත්වුණේ මෙක්සිකන් සිටී අගනුවරට දකුණු දෙසින් පිහිටි කොයොආකන් නගරයේදීය.
ෆ්රීඩා කාලෝ ට සමානව සැරසුනු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
මෙම සැනකෙළියේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
(වීඩියෝ : යූරෝ නිවුස්)
මෙක්සිකෝවේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකාරිණියක් ලෙස සැලකෙන චිත්‍ර ශිල්පිණී - ෆ්රීඩා කාලෝ ගේ 112 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙක්සිකෝවේ සැණකෙලියක් පසුගියදා පැවත්වුණි.
මෙම සැනකෙළිය පැවැත්වුණේ මෙක්සිකන් සිටී අගනුවරට දකුණු දෙසින් පිහිටි කොයොආකන් නගරයේදීය.
ෆ්රීඩා කාලෝ ට සමානව සැරසුනු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
මෙම සැනකෙළියේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
(වීඩියෝ : යූරෝ නිවුස්)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362