Jul 15, 2019

නෙට්එක මෝහනය කළ ලක් සිසුවාගේ සැක්සෆෝන් ගැහිල්ල (වීඩියෝ)

අන්තර්ජාලය පුරා සැරිසන මේ අපූරු සංගීත කාරයා පාසල් බෑන්ඩ් එකක් අයෙකි.

ඔහුගේ දක්ෂතාව අගය කරනු වස් මේ වීඩියෝ අපි වෙබ් අවඩියේ මෙලෙස පළකරන්නෙමු.

මොහොතකට සිතට දැනෙන මේ ලැතැවුල් නිමාවේවි..

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top