Aug 01, 2019

ද ලයන් කිං බිලියනය පහුකරයි!

වසර 2019 දී ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ සිවුවැනි ඩිස්නි චිත්‍රපටය බවට 'ද ලයන් කිං' පත්ව තිබේ.

1994 කාටූන් චිත්‍රපටයේ ඩිස්නි ප්‍රතිනිර්මාණය වන 'ද ලයන් කිං' මෙම ආදායම් සීමාව පසුකර ඇත්තේ එය සිනමා ශාලාවල තිරගත වී සති තුනකටත් අඩු කාලයක් තුළදීය.

මෙම වාර්තාව තැබූ අනෙකුත් ඩිස්නි චිත්‍රපට ත්‍රිත්වය වන්නේ ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම්, කැප්ටන් මාර්වල් සහ ඇලඩින් ය.

සබැදි පුවත් 

ලයන් කිංආදායම දැනටමත්මිලියන 100ක් පන්නලා!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top