සිය වෙන්වීම සම්බන්ධයෙන් ඇය දරන්නේ මෙවැනි අදහසකි.
"මම දැන් පළමුවැනි විවාහයෙන් අයින්වෙලා ඉන්නේ.. හැබැයි කියන්න ඕනෑ වෙන අඹුසැමියෝ වගේ අපි අතරේ කිසිම තරහක් බද්ධ වෛරයක්” හම්බවුණහම කතා නොකර ඉන්න විදිහේ දෙයක් සිද්ධ වෙලා නැහැ’ අපි කලින් යාළුවෝ’ යාළුවෝ විදිහට ඉඳලා තමයි ආදරය කරලා විවාහ වුණේ’ දැන් අපි අතර යාළුකම තියෙනවා’ ස්වාමියා සහ බිරිඳ කියන සම්බන්ධය විතරයි අපි අතර නැතිවෙලා තියෙන්නේ’ මම හිතන්නේ ආපහු විවාහය ගැන හිතන එක කාලයට භාරදෙන්න ඕනෑ ප්රශ්නයක්”
මොවුන් මෙසේ වෙන්වීමෙන් පසුව ද, පසුගිය කාලයේ එකට රංගනයේ යෙදීම ද විශේෂ සිද්ධියකි.