Dec 02, 2019

සිත සුවපත් කරන ගීතයක්( වීඩියෝ)

'සුවපත් උනා.. සිත' ගීතය මනුක දේවින්ද බුළුමුල්ලගේ නවතම ගීතයයි..

මෙම ගීතයෙන් කියැවෙන්නේ වර්තමාන සමාජය තුල ධාර්මිකව ජීවත් වීමේ අගය සහ ඒ උදෙසා ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලැබෙන ආධ්‍යාත්මික සුවය පිලිබඳවයි.

ගීතයේ ගුණාත්මක වටිනාකමට මුල් තැනක් දෙමින් ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑම තම අපේක්ෂාව බව මනුක වැඩිදුරටත් සදහන්කර සිටියි.

ගායනය/පද රචනය/තනුව - මනුක දේවින්ද
සංගීතය - තිසර බණ්ඩාර
රූප රචනය - බරණ රණසෙන්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top