Dec 31, 2019

'ලොලීටා' දිවියෙන් සමුගනී

වසර 1962 දී ස්ටැන්ලි කුබ්රික්ගේ 'ලොලීටා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සූ ලියොන් පසුගියදා දිවියෙන් සමුගෙන තිබේ.

මියයන විට ඇය 73 වියේ පසුවිය.

ව්ලැදිමීර් නබකෝව්ගේ 'ලොලීටා'මතභේදාත්මක නවකතාවේ චිත්‍රපට අනුවර්තනයේ රඟපාන විට ඇගේ වයස අවුරුදු 14 ක් විය.

ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ ඇගේ මරණය පිළිබඳව ලියොන් ගේ මිතුරියක වන ෆිල් සිරකෝපොලොස් විසින්  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට තහවුරු කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top