මියයන විට ඇය 73 වියේ පසුවිය.
ව්ලැදිමීර් නබකෝව්ගේ 'ලොලීටා'මතභේදාත්මක නවකතාවේ චිත්රපට අනුවර්තනයේ රඟපාන විට ඇගේ වයස අවුරුදු 14 ක් විය.
ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ ඇගේ මරණය පිළිබඳව ලියොන් ගේ මිතුරියක වන ෆිල් සිරකෝපොලොස් විසින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට තහවුරු කර තිබුණි.