චීන නව වසර සැමරීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය හා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කර ඇති මෙම චිත්‍රපට උළෙල ජනවාරි 26දා දක්වා තරංගනී ශාලාවේදී පැවැත්වේ.
චීනයේ අතිජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වූ 'ද වොන්ඩරින් අර්ත්' (The Wandering Earth) සමග හෙටින් ඇරඹෙන මෙහි සමාරම්භක උළෙල, ආරාධිතයන් හට පමණක් වෙන් වන අතර, 23දා සිට පැවැත්වෙන චිත්‍රපට දර්ශන මහජනතාව හට නොමිලේ විවෘත වේ.
මෙම උළෙලට අයත් චිත්‍රපට මෙසේය :
ජනවාරි 23
A Journey to the Seaside - ප.ව. 6.00
ජනවාරි 24
The Great Wall
ජනවාරි 25
Extraordinary Mission - පෙ.ව. 10:30
Skiptrace - ප.ව. 2:00
The Wandering Earth - ප.ව. 6.00
ජනවාරි 26
Animal Rescue Squad පෙ.ව. 10:00