ඒ, බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වූ මේට්රික්ස් චිත්රපට මාලාවේ මීළඟ චිත්රපටයට බව variety.com වාර්තා කර සිටියි.
එම වාර්තාවට අනුව ප්රියංකා, මෙම චිත්රපටයට එක්වීම සඳහා අවසන් සාකච්ඡා සිදුකරමින් සිටියි.
තවමත් නම් කර නැති මෙම චිත්රපටයට කියානෝ රීව්ස්, කැරී-ඈන් මොස්, යහ්නා අබ්දුල්-මටීන් 11 සහ නීල් පැට්රික් හැරිස් ඇතුළු නළු නිළියන් පිරිසක් මේ වන විටත් එක්ව සිටියි.
මේ වන විට, ඔවුන් මේට්රික්ස්-4 වෙනුවෙන් හි නළු නිළියන් සති ගනනාවක් පුරාවට සටන් කලා පුහුණුවෙහි යෙදී සිටින අතර, චිත්රපටයේ නිෂ්පාදනය කඩිනමින් උතුරු කැලිෆෝනියාවේ ඇරඹීමට නියමිතය.