65 වැනි වරට සංවිධානය කළ ඉන්දීය ෆිල්ම්ෆෙයා සිනමා සම්මාන උළෙල පසුගිය 15දා අසාම් ප්රාන්තයේදී පැවැත්වුණි.
මෙම චිත්රපටයේ ප්රධාන චරිතවලට පණ පෙවූ ආලියා බාත් හොඳම රංගන ශිල්පිනිය සහ රන්විර් සිං හොඳම රංගන ශිල්පියා ලෙස සම්මාන දිනූ අතර හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය හිමිවුයේ සෝZයා අක්තාර් හට ය.
තවද, හොඳම සහාය නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සංගීත ඇල්බමය, හොඳම පද රචනය, හොඳම දෙබස්, හොඳම තිර පිටපත, හොඳම සංගීත අධ්යක්ෂණය, හොඳම කැමරා අධ්යක්ෂණය හා හොඳම නිෂ්පාදන සැලසුම් යන සම්මානද ගලී බෝයි චිත්රපටය වෙනුවෙන් ප්රදානය විය.