මෙම ඡායාරූප වල සිටින්නේ බැට්මෑන් ගේ ලෙගෝ රුවකි.
බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු වන ඇන්ඩෲ වයිට් විසින් මෙම ඡායාරූප පෙළ ගෙන ඇත්තේ ‘ද ලෙගෝ බැට්මෑන් මූවී’ නම් ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයේ එළිදැක්වීම සැමරීමටයි.
මෙම නිර්මාණශීලී ඡායාරූප එකතුවට බැට්මෑන් මෙන්ම ඔහු ගේ සගයා වන රොබින් ද එක්ව ඇත්තේ මෙසේය.
(ඡායා : ඇන්ඩෲ වයිට්)