මෙහි ප්රධාන නිළිය ලෙස රඟපාන්නේ ද පකිස්තානයේ ජනප්රිය නිළියක් වන මහිරා ඛාන් ය. මේ ඇගේ පළමු බොලිවුඩ් චිත්රපටයයි.
මෙම චිත්රපටය පසුගිය ඉරිදා දින සිට පකිස්තානයේදී තිරගත වීමට නියමිත වූ නමුත්, ඉස්ලාම් ආගමට හානිකර දර්ශන තිබීම හා මුස්ලිම් ජාතිකයන් අපරාධකරුවන් හා ත්රස්තවාදීන් ලෙස හුවා දැක්වීම ඇතුළු කරුණු හේතුවෙන් එය පකිස්තානයේ තහනම් කිරීමට එරට බලධාරීන් පවසා තිබේ.
සබැඳි පුවත් :
ලෙයිලා ට ඇති ප්රතිචාර ගැන සනී ට හැපී