කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.
අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් හෙට (07) සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන්කර ඇත.
වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක වාදන සහ ගායන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (06) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.
අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගිත්වයෙන් හෙට (07) සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහන්කර ඇත.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362