Apr 07, 2020

කූඹියෝ හි ප්‍රියන්ත මහඋල්පත්ගමට කොරෝනා ! (වීඩියෝ)

මෑත ඉතිහාසයේ ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යක් වූ කූඹියෝ ටෙලියේ ප්‍රධාන චරිතයක් වූ ප්‍රියන්ත මහඋල්පත්ගම මහතා කොරෝනා ආසාදිතයකු වන පොකට් ගුණේ හා සාදයකට සහභාගිවීම නිසා ඔහුව නිරෝධායනයට ලක්කර ඇති බව ලක්මාල් ධර්මරත්න ඇතුළු කූඹියෝ කණ්ඩායම කියයි.

නරඹන්න..

ලක්මාල් ධර්මරත්න ඇතුළු කූඹියෝ කණ්ඩායමේ වැඩක්…

කූඹියෝ හි ප්‍රියන්ත මහඋල්පත්ගමට කොරෝනා ! from SRI LANKA MIRROR on Vimeo.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top