අඹේපුස්ස, බෝතලේ, පහළගම, මාදෙණිය වත්තේ පදිංචිව සිටි ශ්‍රීලාල් අබේකෝන් දෙදරු පියෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) මීගමුවේ දී සිදු කිරීමට නියමිත බව ඔහුගේ බිරිය වන ඩොමිනිකා විජේනායක ප්‍රකාශ කරයි.
දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය ලෙස සැලැකෙක ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අප්පුගේ’ චරිතය රඟපෑ ශ්‍රීලාල් අබේකෝන් ඊයේ (16) සවස මීරිගම මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
අඹේපුස්ස, බෝතලේ, පහළගම, මාදෙණිය වත්තේ පදිංචිව සිටි ශ්‍රීලාල් අබේකෝන් දෙදරු පියෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) මීගමුවේ දී සිදු කිරීමට නියමිත බව ඔහුගේ බිරිය වන ඩොමිනිකා විජේනායක ප්‍රකාශ කරයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362