Feb 08, 2017

මලින් කොළින් කරන ෆැෂන්

විලාසිතා නිර්මාණ යනු නිර්මාණශීලිත්වය උපරිමෙන් පෙන්නුම් කෙරෙනා අවස්ථාවකි. 
 
මෙරෙඩිත් වින්ග් ගේ මෙම සිත්තම් නම් නිර්මාණශීලිත්වය තවත් පියවරක් ඉදිරියට ගෙන ගිය එකතුවකි.
 
මල්, කොළ, එළවළු යොදාගෙන සිදුකෙරෙන මෙම නිර්මාණ එකතුව ඇය නම් කර ඇත්තේ "Some Flower Girls" (මල් කුමාරියෝ) ලෙසයි.
 
“මගේ චිත්‍ර දැක සතුටු සිනහවක් පහල වෙනවා නම් මට ඒ ඇති,” යැයි ඇය ඉතා නිහතමානීව පවසයි.
 
මේ වන විට ඇය Coach, Grey Goose, Patron, CosmoGirl, Pantone, Soho House හා Tory Burch වැනි සමාගම් සඳහා නිර්මාණ සිදුකරයි.
 
(ඡායා : බෝර්ඩ් පැන්ඩා)
Frock1
moomooi SomeFlowerGirls Fashion Illustration with Flowers Veggies Everyday Stuff 5892ed11943dc 880
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top