Apr 29, 2020

ඇලෙක්සැන්ඩර් සමුගනියි

ප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් සිට ඒ මහතා මිය යන විට 80 වැනි වියේ පසුවිය. 

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top