May 11, 2020

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ති​​බේ.

මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට අද (11) පෙරවරුවේ ඔහු ඇතුලත් කළ බවද පස්වරු 2ත් 3ත් අතර කාලයේදී ඔහු අභාවප්‍රාප්ත වූ බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top