May 13, 2020

නිර්වාන්ට චිචී කියන සිංදුව (වීඩියෝ)

අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ විසින් සිය නවතම ගීතය එළිදක්වා තිබේ.

'පුංචි පුතු මාගේ' ලෙස නම් කර ඇති මෙම ගීය ඔහුගේ පුත් නිර්වාන් පිළිබඳවයි.

ඊයේ (12) දින යූටියුබ් වලට එක්කර තිබෙන මෙම ගීතය, මේ වන විටත් ජනප්‍රියතම (trending) ගීත 05 අතරට පැමිණ තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top