ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා විඩියෝවක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
ඔහු මීය පෙර තම පියාට තරමක් අසාධ්‍ය බව විඩියොවක් මුදාහරිමින් පවසා තිබිණි.
ලෙලුම් රත්නායක විසින් නිකුත්කර ඇති අලුත්ම වීඩියෝව.
පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ සංගීතඥ, ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ තත්ත්වය සුව අතට හැරෙමින් ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.
ඔහුගේ පුත් ලෙලුම් රත්නායක මහතා විඩියෝවක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
ඔහු මීය පෙර තම පියාට තරමක් අසාධ්‍ය බව විඩියොවක් මුදාහරිමින් පවසා තිබිණි.
ලෙලුම් රත්නායක විසින් නිකුත්කර ඇති අලුත්ම වීඩියෝව.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362