Jul 27, 2020

බිග් බෑඩ් වුල්ෆ් මෙවරත් ලංකාවට

ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් අලෙවිසැල සිවුවැනි වරටත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කෙසේවෙතත්, මෙවර විශේෂත්වය වන්නේ මෙම සල්පිල පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ වීමයි.

ඔක්තෝබර් 01 - 04 දක්වා මෙවර ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් අලෙවිසැල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top