"ඩොප්පි නකින්” ලෙස නම් කර ඇති මේ ගීය, සැපද ?, උම්බලකඩ, වට්ටක්කා, කැකිරි, දොඩං හා පඩම් යන වචන එක්කර නිර්මාණය කරන ලද්දකි.
ආශාවරී ගීතය හරහා ක්ෂණික ජනප්රියත්වයක් හිමිකරගත් ඕෂධී හිමාෂා මේ ගීතයේද රූප රචනයට එක්ව සිටී.
මේ රූප රචනයේ සංගීත කණ්ඩායමේ සරම් කඩන දර්ශනද දක්නට ඇත.
ශෙනාල් මද්දුමගේ විසින් සංගීතවත් කර ඇති මේ ගීය මුර්ෂාඩ් හවයිස් (Murshad huvais) විසින් සිදුකර තිබේ.
මෙහි රූප රචනය අධ්යක්ෂණය කර ඇත්තේ චතුර රත්නායක සහ ශෙනාල් මද්දුමගේ විසිනි.