ඔහු මේ බව සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුම ඔස්සේ හෙළි කර තිබුණේ, ඊයේ දිනයේ යෙදී තිබූ සිය 60 වැනි උපන්දිනය වෙනුවෙන් සටහනක් එක්කරමිනි.
ස්පාඤ්ඤ බසින් ලියවුනු මෙම සටහන, CNN පුවත් සේවය විසින් ඉංග්රීසියට පරිවර්තනය කර තිබුණි.
වෙනත් දිනවලට සාපේක්ෂව තරමක් හෙහෙට්ටුවක් දැනුනද, මෙම රෝගයෙන් ඉක්මන් සුවය ලැබිය හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.