ඔහු සචිත අමර මල්සර යි. තවමත් ආණමඩුව මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ ගායකයෙක් වීමයි.
ලතා මංගේෂ්කාර්ගේ හඩ අනුකරණය කරන සචිත් ගේ අපූරු හැකියාව පහතින් නරඹන්න.
හින්දි සිනමාවේ ගීත කෝකිලාවියගේ හඩින් ගී ගයන ලංකාවේ තරුණයෙක් මේ දිනවල ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ඔහු සචිත අමර මල්සර යි. තවමත් ආණමඩුව මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ ගායකයෙක් වීමයි.
ලතා මංගේෂ්කාර්ගේ හඩ අනුකරණය කරන සචිත් ගේ අපූරු හැකියාව පහතින් නරඹන්න.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362