Sep 18, 2020

‘විකාරි’, ස්ක්‍රීම්ෆෙස්ට් සිනමා උළෙලට නිර්දේශ වෙයි!

සඳුන් සෙනෙවිරත්න මහතාගේ ‘විකාරි’ කෙටි චිත්‍රපටය ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙලේ තිරගත කිරීම සඳහා නිර්දේශ වී තිබේ.

විකාරි චිත්‍රපටයේ රංගනයෙන දායකත්වය ලබාදෙන්නේ, අෂාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය නළුවෙකු වන රිචඩ් ඩී රොබට්ස්.

ස්ක්‍රීම්ෆෙස්ට් චිත්‍රපට උළෙල අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්විමට නියමිතය.

‘ විකාරි’ කෙටි චිත්‍රපටයට මීට පෙර වසරවල ප්‍රදර්ශනය වූ ලොව විශිෂ්ට ගණයේ ලා සැලකෙන පැරනෝමල් ඇක්ටිවිටි සහ ද ග්‍රජ් වැනි චිත්‍රපට හා සමාන බවට සැලකේ.

(නිවුස්ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top