ඇයගේ අතගත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශෙහාන් ජයසූරියයි.
ශෙහාන් එක්දින ජාත්‍යන්තර තරග 12කට හා පන්දුවාර විස්සයි - 20 ජාත්‍යන්තර තරග 18කට සහභාගිවී තිබේ.
ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ සිදුව තිබේ.