Sep 23, 2020

ඩිලානිගේ දුව ක්‍රිකට් ශෙහාන් හා යුග දිවියට (වීඩියෝ/ඡායා) Featured

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්වර්ණ දෙපලගේ දියණිය වන කවීෂා කාවින්දි අද (23) යුගදිවියට එක් විය.

ඇයගේ අතගත්තේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශෙහාන් ජයසූරියයි.

ශෙහාන් එක්දින ජාත්‍යන්තර තරග 12කට හා පන්දුවාර විස්සයි - 20 ජාත්‍යන්තර තරග 18කට සහභාගිවී තිබේ.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ සිදුව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top