Sep 28, 2020

ටෙනිසන් කුරේ දිවි රඟමඬලට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 68 වන වියේ පසු වූ කුරේ මහතා, පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top