මිය යන විට 68 වන වියේ පසු වූ කුරේ මහතා, පසුගිය සතියේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී සිටියේය.
ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
Last modified on Tuesday, 29 September 2020 09:44
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362