ඇය මෙසේ එම ක්ෂේත්රයෙන් කෙටි කලකට ඉවත්වීමට සූදානම්වන්නේ ඇය මවක්වීමට යන නිසා බවටද රාවයක් ඇත.
කෙසේවුවද, මුතූ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට පවසා ඇත්තේ සිය සැමියා දරුවන්ට කැමැති බවත්, ඒත් ඔහුට දරුවන් නළවන්න තරම් වෙලාවක් නැති බවයි.
මුතූගේ සැමියා රැකියාව කරනු ලබන්නේ වියට්නාමයේ වීම ඊට හේතුව බව අපට වාර්තා වේ.