Pasidol
Sathosa Ad Final Sinhala
Feb 19, 2017

මුතූට බබෙක් ?

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන මුතූ ඉමේෂා කෙටි කලකට නිරූපන ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට යන බව වාර්තා වේ.

ඇය මෙසේ එම ක්ෂේත්‍රයෙන් කෙටි කලකට ඉවත්වීමට සූදානම්වන්නේ ඇය මවක්වීමට යන නිසා බවටද රාවයක් ඇත.

කෙසේවුවද, මුතූ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට පවසා ඇත්තේ සිය සැමියා දරුවන්ට කැමැති බවත්, ඒත් ඔහුට දරුවන් නළවන්න තරම් වෙලාවක් නැති බවයි.

මුතූගේ සැමියා රැකියාව කරනු ලබන්නේ වියට්නාමයේ වීම ඊට හේතුව බව අපට වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top