ඔහු මේ බව කියා සිටියේ ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු වලට එක්වෙමින් ඒ මහතා ගැන ගුණ කථනයක් සිදු කරමිනි.
එසේ ඇති ඇතැම් හඬපට අසා සිටිය නොහැකි බවද ඔහු කියා සිටියේය.
එසේම, තමා උසස් පෙළ විභාගයට පෙනී සිට ක්රිස්තු ධර්මය අසමත්වීමට හේතුවද ටෙනිසන් කුරේ බව ඒ මහතා එහිදී පැවසීය.
ටෙනිසන් කුරේ මහතා රන්ජන්ගේ විභාගයට බාධා කළ ආකාරය ඇතුළු තොරතුරු ඔහු මෙසේ කියා සිටියේය.
සබැඳි පුවත්
ටෙනීගේ අවසන් කටයුතු හෙට: අගමැති අවසන් ගෞරව දක්වයි (ජායා)
ටෙනිසන් කුරේ දිවි රඟමඬලට සමුදෙයි