Oct 02, 2020

රන්ජන් ළඟ ඇති ටෙනීගේ අසා සිටිය නොහැකි හඬපට (වීඩියෝ)

ප්‍රහසන රංගවේදී ටෙනිසන් කුරේ මහතා හා තමා අතර සිදුවූ සංවාදවල හඬ පට තොගයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු වලට එක්වෙමින් ඒ මහතා ගැන ගුණ කථනයක් සිදු කරමිනි.

එසේ ඇති ඇතැම් හඬපට අසා සිටිය නොහැකි බවද ඔහු කියා සිටියේය.

එසේම, තමා උසස් පෙළ විභාගයට පෙනී සිට ක්‍රිස්තු ධර්මය අසමත්වීමට හේතුවද ටෙනිසන් කුරේ බව ඒ මහතා එහිදී පැවසීය.

ටෙනිසන් කුරේ මහතා රන්ජන්ගේ විභාගයට බාධා කළ ආකාරය ඇතුළු තොරතුරු ඔහු මෙසේ කියා සිටියේය.

සබැඳි පුවත්
ටෙනීගේ අවසන් කටයුතු හෙට: අගමැති අවසන් ගෞරව දක්වයි (ජායා)

ටෙනිසන් කුරේ දිවි රඟමඬලට සමුදෙයි

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top