තිසරගේ බිරිඳ ෂෙරමි පෙරේරාද මෙමෙ ගීතයට ගායනයෙන් එක්වෙයි.
ගීතය වෙනුවෙන් නිර්මාණය කර ඇති වීඩියෝ පටයට තිසර මෙන්ම ඔහුගේ බිරිඳද රංගනයෙන් එක්වෙයි.
ජනප්‍රිය ගායක රුවන් හෙට්ටියාරච්චි විසින් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාගේ ආදර කතාව ගායනා කරන ගීතයක් නිකුත් කර තිබේ.
තිසරගේ බිරිඳ ෂෙරමි පෙරේරාද මෙමෙ ගීතයට ගායනයෙන් එක්වෙයි.
ගීතය වෙනුවෙන් නිර්මාණය කර ඇති වීඩියෝ පටයට තිසර මෙන්ම ඔහුගේ බිරිඳද රංගනයෙන් එක්වෙයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362