Feb 25, 2017

බූඩිගේ වැඩකට සමනලී හා සචිනිට එල්ලෙන්න වෙලා

චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේනගේ වැඩක් නිසා ජනප්‍රිය නිළියන් වන සමනලී ෆොන්සේකා හා සචිනි අයේන්ද්‍රාට එල්ලෙන්නට සිදුව ඇතැයි වාර්තා වේ.

බූඩිගේ මේ අලුත් වැඩේ ‘රූමස්සල’ ය.

ඒ බූඩිගේ අලුත්ම සිනමා සිත්තම වේ. ඔහුගේ ජනප්‍රිය සිනමා සිත්තම වන්නේ මිල්ල සොයා චිත්‍රපටයයි. එය ඉතාලියේ හා ශ්‍රී ලංකාවේ රූගත කළ එකක් වන අතර ඔහු එම සිනමා පටය නිර්මාණය කිරීමේ දී රටවල් 8ක කණ්ඩායම් එක්කරගෙන තිබිණි.

සමනලී හා සචිනි එල්ලුන හැටි පහත වීඩියෝවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top