බූඩිගේ මේ අලුත් වැඩේ ‘රූමස්සල’ ය.
ඒ බූඩිගේ අලුත්ම සිනමා සිත්තම වේ. ඔහුගේ ජනප්රිය සිනමා සිත්තම වන්නේ මිල්ල සොයා චිත්රපටයයි. එය ඉතාලියේ හා ශ්රී ලංකාවේ රූගත කළ එකක් වන අතර ඔහු එම සිනමා පටය නිර්මාණය කිරීමේ දී රටවල් 8ක කණ්ඩායම් එක්කරගෙන තිබිණි.
සමනලී හා සචිනි එල්ලුන හැටි පහත වීඩියෝවේ.