Oct 31, 2016

මෑන් බුකර් සම්මානය බීටි ට

මෑන් බුකර් සම්මානය දිනාගත් පළමු ඇමෙරිකානු ජාතිකයා ලෙස පෝල් බීටි ඉතිහාසයට එක්ව තිබේ.

මෙම සම්මානය හිමිවූයේ ඔහුගේ ‘ද සෙල් අවුට්’ නම් කෘතියටයි.

මෙවර මෑන් බුකර් සම්මානයේ ජයග්‍රාහකයා ඊයේ දින ලන්ඩනයේ දී නිවේදනය කරනු ලැබුණි.

මෙහිදී, කෝන්වෝල් හි ආදපාදවරිය අතින් පවුම් 50,000ක මුදල් ත්‍යාගයක් ලබාගත් බීටි පැවසුවේ මෙය ලිවීමට මෙන්ම කියවීමටත් අපහසු පොතක් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top