Mar 01, 2017

ඉංග්‍රීසියෙන් සිංදු කියන පෙත්තප්පු (video)

රියානා යනු ලොව පුරා අතිශය ජනප්‍රිය සංගීත තරුවකි.

ඇය, එමිනෙම් සමග ගැයූ ‘ද මොන්ස්ටර්’ ගීතය ගයන ගිරවෙකු ගේ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

යූටියුබ් වෙබ්අඩවියට එක්කර තිබූ මෙම ගිරවා ගේ ගායනය ඇතුළත් වීඩියෝව Ursinarium නම් රෙඩිට් ගිණුම්හිමියෙකු විසින් සංස්කරණය කර සැදූ නව වීඩියෝව මෙසේය.



 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top