Feb 22, 2021

සජිත ඇන්තනිට හා බිරියට කොරෝනා ! Featured

ජනප්‍රිය නළු සජිත අනුත්තර ඇන්තනී හා ඔහුගේ බිරිය බුවී ට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව සජිත් ඇන්තනි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබේ.

SajithA Screenshot 2021 02 22 at 00.35.39

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top