දරුවා ලැබීමට කරීනා සෙනසුරාදා දිනයේදී මුම්බායි හා බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණු අතර, ඉරිදා පෙරවරුවේදී ඇයට දරුවා ලැබුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනාගේ කුළුඳුල් දරුවා වන ටයිමූර් උපත ලැබුවේ 2016දීය.
බොලිවුඩ් පුරවරයේ දිදුලන තරු දෙපළක් වන කරීනා කපූර් හා සයිෆ් අලී ඛාන් සිය දෙවැනි දරුවාගේ උපත සමරයි.
දරුවා ලැබීමට කරීනා සෙනසුරාදා දිනයේදී මුම්බායි හා බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබුණු අතර, ඉරිදා පෙරවරුවේදී ඇයට දරුවා ලැබුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනාගේ කුළුඳුල් දරුවා වන ටයිමූර් උපත ලැබුවේ 2016දීය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362