ඇය මෙසේ බිමට පැන ඇත්තේ Sky Dive ක්‍රීඩාව සඳහා එක්වෙමිනි.
ඒෂියාගේ ගුවන් පිම්ම ඇය වීඩියෝවකද සටහන්කරගෙන ඇත.
එම වීඩියෝව පහත දැක්වේ.
නිරූපන ශිල්පිනියක හා නිළියක වන ඒෂියා දිසානායක ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් නුවර උඩුගුවනේ සිට ගුවන් යානයකින් බිමට පැන තිබේ.
ඇය මෙසේ බිමට පැන ඇත්තේ Sky Dive ක්‍රීඩාව සඳහා එක්වෙමිනි.
ඒෂියාගේ ගුවන් පිම්ම ඇය වීඩියෝවකද සටහන්කරගෙන ඇත.
එම වීඩියෝව පහත දැක්වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362