May 04, 2021

කන්ගනා ගේ ට්විටර් ගිණුම අත්හිටුවයි

බොලිවුඩ් නිළියක් වන කන්ගනා රනාවුත්ගේ ට්විටර් ගිණුම අද දිනයේදී අත්හිටුවා තිබේ.

ඇගේ අවසන් ට්විටර් සටහන වූයේ මැතිවරණ වලින් අනතුරුව බටහිර බෙංගලයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව වීඩියෝවකි.

නිවේදනයක් නිකුත් කරමින් කන්ගනා පවසා තිබුණේ සිය හඬ නැගීම සඳහා සිනමාව ඇතුළු වෙනත් වේදිකා පවතින බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top