නව ගීතයේ රූප රචනයට එක්ව සිටින නිළිය වන්නේ ගිනියම් රැය ගීත වීඩියොවෙන් ජනප්රියත්වයට පත් චමත්කා ලක්මිණිය.
නව ගීතයේ රූප රචනය Cineworks විසින් සිදු කරණ අතර එහි අධ්යක්ෂණය හසිත ජයසංඛ විසින් සිදු කිරීමට නියමිතය.
නව ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසිනි.
මේ ගීතයට ජනයි - ප්රියයි දෙදෙනාද රංගනයෙන් දායක වීමට නියමිතය.
රුවන්ගේ නව ගීය වෙනත් ආරක එකක් බවද පැවසේ.