Mar 15, 2017

රුවන් ගෙන් මලක් Featured

“ඔබට සතුටුයි ද දැන්” කරලියට ගෙනා ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි තවත් නොබෝදිනකින් අලුත් ගීතයක් මුදාහැරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නව ගීතයේ රූප රචනයට එක්ව සිටින නිළිය වන්නේ ගිනියම් රැය ගීත වීඩියොවෙන් ජනප්‍රියත්වයට පත් චමත්කා ලක්මිණිය.

නව ගීතයේ රූප රචනය Cineworks විසින් සිදු කරණ අතර එහි අධ්‍යක්ෂණය හසිත ජයසංඛ විසින් සිදු කිරීමට නියමිතය.

නව ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ ශෙහාන් ගලහිටියාව විසිනි.

මේ ගීතයට ජනයි - ප්‍රියයි දෙදෙනාද රංගනයෙන් දායක වීමට නියමිතය.

රුවන්ගේ නව ගීය වෙනත් ආරක එකක් බවද පැවසේ.

Ruwansong4

Ruwansong2

Ruwansong3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top