Mar 17, 2017

රුවන්ගේ මල් සිංදුව ප්‍රශ්නයක් හදයි (වීඩියෝ)

 
ඔබට සතුටුයි ද දැන් කරලියට ගෙනා රුවන් හෙට්ටිආරච්චිගේ අලුත් සිංදුව ප්‍රශ්නයක් ඇති කර ඇතැයි වාර්තා වේ.
 
එම ගීතය ප්‍රශ්නයක් ඇති කර ඇත්තේ රැවන්ගේ අලුත් ගීතයට අඬනවද, සිනාසෙනවද නොඑසේ නම් නටනවද යන්න ප්‍රෙහෙළිකාවක් වීම නිසාය.
 
කෙසේවුවද, එම ගීතයේ පෙර පුහුණුවට එක්වූ ජනා මේ ගීතය නිසා ඔහුට අඬන්න වූ බව පවසන අතර ප්‍රියා කියන්නේ තමාට හරිගිය බවත් ඔහුට සතුයි බවත්ය.
 
එම ගීත රූප රචනයේ පෙනී සිටින ගිනියම් රැය වීඩියෝවෙන් ජනප්‍රිය වූ චමත්කා ලක්මණි කියන්නේ තමා නම් ගීතය අසා නැටුව බවයි.
 
මේ කතා සියල්ලම පහත වීඩියෝවේ දැක්වේ.
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top