මේ රාවය සම්බන්ධයෙන් ශ්රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ කිත්සිරි හා දයාසිරි එක්ව හෙට්ටිපොළදී ගැයූ ගීයක් මේ කතාවට මුල්ව ඇති බවයි.
කැනඩාවේ පදිංචිව සිටින කිත්සිරි මේවන විට ලංකාවට පැමිණ සිටී.
කෙසේවුවද, කිත්සිරි හා දයාසිරි යන දෙදෙනාම නර්තන ශිල්පිනියන් විවාහ කර ගෙන සිටීමද මේ පුවතට තටු ලැබීමට හේතුවක් වී ඇත.
ඇමති දයාසිරි විවාහ කරගෙන සිටින්නේ නැසීගිය ප්රවීන නර්තන ශිල්පී පනීභාරත මහතාගේ දියණියක වන ජයවන්ති පනීභාරතය. දයාසිරිගේ සොයුරු කිත්සිරි විවාහ වී සිටින්නේ කැලණි සරසවියේ නර්තන කථිකාචාර්යවරියක් වූ උපේකා ගංගොඩවිලවය.
කෙසේවුවද, පනීභාරත මහතාගේ දියණිය මෙන්ම ජයවන්තිගේ සොයුරිය වන උපුලී පනීභාරත විවාහව සිටින්නේ ප්රකට නර්තන ශිල්පී චන්න විජේවර්ධන සමඟය.
ඔවුන් එක්ව ගැයූ ගීය පහත වීඩියෝවේ.