Sep 09, 2021

දැන්මම යන්න දෙන්න බැරියෝ.. පිස්සුද මම යනවා චෙරියෝ - සුනිල්

නැසීගිය අසාහාය ගායක සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් නැගී එන යෞවනියන් පිරිසක් වන Yellow Beatz  උපහාර ගීතයක් කර තිබේ.

එය මේවන විට සමාජ ජාල තුළ ඉතා ජනප්‍රිය ව ඇත.

සුනිල් පෙරේරාට සිය උපහාර ගීය පිළිගන්වා තිබුණේ මෙලෙසිනි.

A Tribute to Sunil Perera - එපා යන්න තවත් ඉන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න

In loving memory of the legendary entertainer - Sunil Perera.

Music and entertainment industry of Sri Lanka won't be the same without you and this song is the least what we could do as new and upcoming artists.

Please accept this tribute Sir Sunil Perera

You will be missed !

All credits to the original artist of the above songs

Artist : Sunil Perera

Music and rights : Gypsies

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top