Sathosa

Nov 03, 2016

ජපානයේ අළුත් කියුට් කෑම උන්මාදය (වීඩියෝ)

‘ෂා…හ්... මාර කියුට්!!!’ මේ වදන් තරුණ තරුණියන් අතර, විශේෂයෙන් තරුණියන් අතර ජනප්‍රිය වචන පෙළකි.

කුඩා හෝ mini දේවල් සඳහා ඇති මෙම ‘කියුට්’ උන්මාදය ලොව පුරා සමානව පවතින්නකි. ජපානයේ මෙය හඳුන්වන්නේ ‘කවයී’ (kawaii) ලෙසයි.  

මේදින වල ජපානයේ පැතිරෙන මෙම ‘කවයී’ උන්මාදයේ නවතම පැතිකඩ වන්නේ බෝනික්කන් ගේ තේපැන් සංග්‍රහයකට මෙන් සැකසෙන අතිශය කුඩා ප්‍රමාණයේ ආහාර පිසින අයුරු ඇතුළත් වීඩියෝ ය.

මෙම වීඩියෝ මිලියන ගණනක් විසින් නරඹා තිබේ.

මෙම අපූරු කලාව පිළිබඳව බීබීසී ලෝක සේවය විසින් තැනූ වීඩියෝවකි මේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top