මෙම ගීත වීඩියෝවේ අඩනිරුවත් දර්ශනද ඇතුළත්ව ඇති බවට ද රාවයක් පැතිර තිබේ.
කෙසේවුවද, ඉරාජ් මෙය මේ වසරේ ආන්දෝලානාත්මකම ගීත වීඩියෝව වනු ඇතැයි සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් දක්වා තිබේ.
අදාළ, ෆේස්බුක් සටහන පහත දැක්වේ.
එම ගීත වීඩියෝවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
ඡායාරූප - ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවෙනි.