කෙසේවෙතත්, ඇය පසුගියදා නිකුත් වූ එන්ටර්ටේන්මන්ට් වීක්ලි නම් සඟරාවට එක්වූයේ එමා ලෙස නොව ඩිස්නි සමාගම විසින් ලබන වසරේදී එළදැක්වීමට නියමිත ද බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්රපටයේ බෙල් නම් යෞවනිය ලෙසයි.
ඩිස්නි කුමරියන්ගෙන් එක් කුමරියක් වන බෙල් ගේ ජනප්රිය කහපැහැති ගවුමෙන් සැරසුනු වොට්සන් එන්ටර්ටේන්මන්ට් වීක්ලි සඟරාවේ පෙනී සිටි අයුරු පහත දැක්වේ.
මෙම චිත්රපටය ලබන වසරේ මාර්තු 17 වැනිදා ඇමෙරිකාවේදී තිරගත වීමට නියමිතය.
(බෝර්ඩ් පැන්ඩා)
- ශානි -