අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ලිපියක් මගින් චාමර වෙත සිය සුභපැතුම් එක් කර තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ රසික රසිකාවියන් බොහෝමයක් මේ පිළිබදව මුහුණුපොතෙහි මේ පිළිබද විවිධ අදහස් පළ කර ඇති ආකාරය දක්නට ලැබේ. මෙය ඉදිරි දේශපාලන අවශ්‍යතාවන් සදහා චාමර වීරසිංහ යොදා ගැනීමේ අපේක්ෂාවේ පෙරනිමිත්තක් බවත් දේශපාලනයට ගෑවෙන්න එපා යනුවෙනුත් අදහස් පළ කර තිබේ.
මේ අතර තවත් පිරිසක් සඳහන් කර ඇත්තේ මේ දෙස දේශපාලන කන්ණාඩියෙන් නොබැලිය යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ සුභපැතුම් පණිවිඩය පහත දැක්වේ.
චාමර මිතුරන් සමඟ සිය උපන්දිනය සැමරන අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න.
https://sinhala.srilankamirror.com/art/3697-chamara-weerasingha#sigProIdd294e8e2e9