දේශන-
රත්න ශ්‍රී විජේසිංහ
විමල් කැටිපෙආරච්චි
මෙහෙයවීම-
සඳුන් ප්‍රියංකර විතානගේ
'සත්හඬ' පුවත්පතේ මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය අප්‍රේල් 30 වන ඉරිදා සවස 3.00 ට මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දොරට වඩියි.
දේශන-
රත්න ශ්‍රී විජේසිංහ
විමල් කැටිපෙආරච්චි
මෙහෙයවීම-
සඳුන් ප්‍රියංකර විතානගේ
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362