May 08, 2017

MTV රතු පලසට අයිස් වැස්සක් (ඡායා)

ඉරිදා දින පැවති MTV චිත්‍රපට හා රූපවාහිනී සම්මාන උළෙලේ රතු පලස මතට පැමිණියේ බොලිවුඩ් පුරයේ තරු පමණක් නොවේ.

මෙම රතු පලස මතට අයිස් වැස්සක් කඩාවැටුනේ සැවොම පුදුම කරවමිනි.

අයිස් වැටුනු රතු පලසේ ඡායා කිහිපයක් පහත දැක්වේ.

මේ අතර, මෙහිදී පළමු වරට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හොඳම චිත්‍රපට නළුවා / නිළිය සඳහා සම්මානය පිරිනැමුණු අතර මෙම සම්මානය දිනාගැනීමට සමත් වූයේ බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයේ බෙල් ගේ චරිතය රඟපෑ එමා වොට්සන් ය. 

(ඡායා : mirror.co.uk)

 MTV2 700px 17 05 08

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top