මෙම සැනකෙළිය මෙවර පැවැත්වෙන්නේ සය වන වරට යි. සංගීතය, කලා, සාහිත්‍යය, සිනමා, විලාසිතා හා සංචාරක කර්මාන්ත ඇතුළු ප්‍රංශ සංස්කෘතියේ විවිධ අංග මෙම සැනකෙළිය මගින් විදහා දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ Alliance Française ජාලය සමග එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන French Spring Festival ජුනි 14 - ජූලි 14 දක්වා කොළඹ හා මහනුවර නගර වල පැවැත්වේ.
Last modified on Friday, 19 May 2017 10:01
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362