May 29, 2017

පාම් දෝර් ජය ‘ද ස්ක්වෙයාර්’ ට

ප්‍රංශයේ මේ දින වල පැවැත්වෙන 70 වැනි කාන් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය වන පාම් දෝර් සම්මානය දිනාගැනීමට ස්වීඩනයේ ’ද ස්ක්වෙයාර්’ (The Square) චිත්‍රපටයි සමත් වී තිබේ.

මෙවර පාම් දෝර් සම්මානය සඳහා ලොවපුරා චිත්‍රපට 19ක් තරග කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top