මෙවර පාම් දෝර් සම්මානය සඳහා ලොවපුරා චිත්‍රපට 19ක් තරග කර තිබුණි.
ප්‍රංශයේ මේ දින වල පැවැත්වෙන 70 වැනි කාන් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානය වන පාම් දෝර් සම්මානය දිනාගැනීමට ස්වීඩනයේ ’ද ස්ක්වෙයාර්’ (The Square) චිත්‍රපටයි සමත් වී තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362