එම සම්මාන උළෙල ලබන 03 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අදාළ සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් දැමූ බවත්, එය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවත් එහි සංවිධායකයෝ කියා සිටී.
රයිගම් ටෙලීස් සම්මාන උළෙල දින නියමක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ.
එම සම්මාන උළෙල ලබන 03 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අදාළ සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් දැමූ බවත්, එය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම්දෙන බවත් එහි සංවිධායකයෝ කියා සිටී.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362